"ඉන්දියාව නිකන් හදල දෙන්න යන කන්කසන්තුරේ වරායට රජය ඇයි නිහඬයි?" - ශානක්කියන්

Report

කන්කසන්තුරේට වරායක් දැනට අවශ්‍ය නොවන බව ඇමති බිමල් රත්නායක මහතා පවසා ඇති බව තමාට දැනගැනීමට ලැබී ඇති බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පැවසීය.

කෙසේ වෙතත්, එම තීරණයෙන් පසු ඉන්දියානු රජය විසින් කන්කසන්තුරේ වරාය සම්පූර්ණයෙන් නොමිලේ (ග්‍රාන්ට්) ඉදිකිරීමට එකඟ වී ඇතත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් අනුමැතිය ලබාදීමක් සිදුව නැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

ඔහු වැඩිදුරටත් පැවසුවේ;

“පහුගිය ආණ්ඩු කරගෙන ගිය ඒ ව්‍යාපෘතිවලට අමතරව අලුත් ව්‍යාපෘති එකතු වුණා කියලා මම දන්නේ නැහැ. එකම එක උදාහරණයක් මම කියන්නම්. මම මැදිහත් වු එකක්. කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සුළු සොෆ්ට් ලෝන් එකක් තමයි දෙන්න ගියෙ.

නීතියට පිටින් - EPF නොගෙවන ආයතන 23,000ක් ගැන හෙලිදරව්වක්

නීතියට පිටින් - EPF නොගෙවන ආයතන 23,000ක් ගැන හෙලිදරව්වක්

පාර්ට් ලෝන්, පාර්ට් බ්‍රාන්ච්.අපි දන්න විදිහට මේ ආණ්ඩුව ආවට පස්සේ ඇමති බිමල් රත්නායක කියලා තිබුණා කන්කසන්තුරේට වරායක් අවශ්‍ය නැහැ කියලා මට ආරංචි විදිහට.කන්කසන්තුරේට වරායක් දැනට අවශ්‍ය නෑ කියලා තමයි කියලා තියෙන්නෙ.

ඒ දිහා අපිත් සාධාරණව බැලුවා මොකද ඒක ණයක්නෙ.ඊට පස්සෙ ඉන්දියාවෙ රජය කිව්වා මේක අපි සම්පූර්ණයෙන් නොමිලෙ හදලා දෙන්නම් කියලා. ග්‍රාන්ට් එකක් විදිහට. ඒකට වත් අනුමැතිය දෙන්නෙ නෑ.."

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්