හජ් උත්සවයට සජිත්ගෙනුත් සුබ පැතුම්
ඉස්ලාමීය බැතිමතුන් විසින් අද (7) දින මහත් හරසරින් හජ් උත්සවය සමරයි.
අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය මෙම උත්සවයෙන් සංකේතවත් කරන බව ඔවුන්ගේ විශ්වාසයි.
එසේම ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න වශයෙන් ද මෙම හජ් වන්දනාව සලකයි.
කෙසේ වෙතත් අද දින හජ් උත්සවය සමරන සියලුම ජනතාව වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබ පැතුම් එක්කර ඇත.
ඒ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම හරහායි.
එම සටහන පහතින්,
"ප්‍රචණ්ඩත්වයෙන් තොර අර්ථවත් ජීවන රටාවක් වෙනුවෙන් පෙළ ගැසෙමු.
வன்முறையற்ற அர்த்தமுள்ள வாழ்க்கை முறைக்காக இணைந்து கொள்ளுவோம்.
Let us unite for a meaningful life free from violence."