රටම බලන් හිටපු තීරණයක්. - තමිල් අරසු පක්ෂය සජිත් ලඟට.

By Wayomi Sep 01, 2024 11:08 AM GMT
Report

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් ප්‍රකාශ තිබෙනවා.

ඒ, වව්නියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.

"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)

"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)


එමෙන්ම, ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන්ට ඉදිරිපත් නොවන ලෙස ද දන්වා ඇති බවද සඳහන්.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.