සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවදය බව තහවුරු වේ.

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ඇත.

අදාළ සිසුවා චරිත් දිල්ශාන්, අප්‍රේල් 29වැනිදා ලිපියක් ලියා සියදිවිනසාගෙන ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිප දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

එමෙන්ම, නවකවධ සිදුවීම් පිටතට පිළිගැනීම වළක්වාලීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ උසස් නිලධාරීන්ත් උත්සාහ කළ බවත් අනාවරණය වී ඇත.

මෙම වසරේ පමණක් නවකවධ පැමිණිලි 30කට වැඩි ප්‍රමාණයක් CID වෙත ලැබී ඇති අතර, වැඩිම සංඛ්‍යාවක් සබරගමුව විශ්වවිද්‍යාලයෙන් යැයි පොලීසිය පවසයි.

ඇත්තටම රටේ තෙල් තියෙනවද ? එහෙනම් ඇයි මේ දිගු පෝලිම් රජය සන්සුන් කරාට ජනතාව සන්සුන් නැහැ

ඇත්තටම රටේ තෙල් තියෙනවද ? එහෙනම් ඇයි මේ දිගු පෝලිම් රජය සන්සුන් කරාට ජනතාව සන්සුන් නැහැ

චෝදනා පිළිබඳව වැරැද්ද සනාථ වුවහොත්, වසර 20ක දඩුවමක් ලබාදිය හැකි බවද, නවකවධය පිළිබඳ පැමිණිලි කිරීමට 1997 දුරකථන අංකයට ඇමතුම් ලබාදිය හැකි බවද පොලීසිය දැන්වීම් කරයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන