ඇත්තටම රටේ තෙල් තියෙනවද ? එහෙනම් ඇයි මේ දිගු පෝලිම් රජය සන්සුන් කරාට ජනතාව සන්සුන් නැහැ [PHOTO]

Report

ඉරානය-ඊශ්‍රායල ගැටුමට නිසා මුලතිව් පුතුකුඩිඉරුප්පු ප්‍රදේශවල ඉන්ධන තොග සුරැකිමට දිගු පෝලිම් දක්නට ලැබේ මැදපෙරදිගෙහි සිදුවන ඉරානය සහ ඊශ්‍රායලය අතර ව්‍යාප්ත වූ යුද්දය උත්සන්නතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව කියන අනාවැකි මත, මූලතිව් සහ පුදුකුඩිඉරිප්පු ඇතුළු උතුරු ප්‍රදේශවල ජනතාව ඉන්ධන සුරැකිමට දිගු පෝලිම්වල යෙදී සිටිති.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

කෙසේ වෙතත්, ජනතාව අත්විඳින භීතියට පිළිතුරු ලෙස බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙවැනි ආන්දෝලන ජනතාව අසත්‍ය තොරතුරු මත වංචාවට ලක් වී ඇති බවත්, වත්මන් අවස්ථාවේදී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සංස්ථාව සතු ඉන්ධන තොග මීලග මාස 2ක් සඳහා ප්‍රමාණවත් බවත්ය.

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

එමෙන්ම, ඉදිරියේදී ලැබීමට නියමිත ඉන්ධන තොග නිසි ලෙස ආනයනය කිරීමට අවශ්‍ය සියලුම සැලසුම් සහ ගිවිසුම් සකස් කර ඇති බවත් එම නිවේදනයේ තවත් සඳහන් වේ.

රටම අවධානමේ ලංකාවේ මරණ 14ක් - රෝගීන් 26,000 පනී

රටම අවධානමේ ලංකාවේ මරණ 14ක් - රෝගීන් 26,000 පනී

"එමනිසා, ඉන්ධන හිඟයක් ඇතිවෙයි යන ව්‍යාජ පුවත් මත කටයුතු නොකරන්න. රටේ ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමින් පවතින අතර ජනතාවට බිය වීමට අවශ්‍ය නැත," යනුවෙන් බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි. 

GalleryGalleryGalleryGalleryGallery