රුපියලේ අගය අඩු වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (30) දිනට ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වෙනසකකට ලක්ව ඇත.
ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනය වනවිට රුපියල් 295.39ක් ලෙස සටහන් විය.
ඩොලරයේ විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.75ක් ලෙසයි.
මුදලේ අගයන් ඊයේ (29) පිළිවෙළින් රුපියල් 295.39ක් ලෙස සහ රුපියල් 303.75ක් ලෙස සටහන් වී ඇත.
You may like this video