කොළඹ හිටපු නගරාධිපතිගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග - හේතුව මෙන්න

Report

මුදල් වංචා සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ වැඩිමහල් පුත්‍රයා එළඹෙන සැප්තැම්බර් 07 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් බව සඳහන්.

එසේම අත්අඩංගුවට ගත් සැකකරු අද(3) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇති බව වාර්තා වේ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ශිරාන් බාසික් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධය? උණුසුම් පැය කිහිපයකට පසු අරුන්දික CCIBන් පිටව යයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ශිරාන් බාසික් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධය? උණුසුම් පැය කිහිපයකට පසු අරුන්දික CCIBන් පිටව යයි

නාමල්ට වැලේ වැල් නැති වෙයි - 12 වෙනිදා රටම හොල්ලන්න හිටපු පොහොට්ටුවට වැඩේ පටන් ගන්නත් කළින්ම දැවැන්ත පරාජයක්

නාමල්ට වැලේ වැල් නැති වෙයි - 12 වෙනිදා රටම හොල්ලන්න හිටපු පොහොට්ටුවට වැඩේ පටන් ගන්නත් කළින්ම දැවැන්ත පරාජයක්

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි