අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් Rebuilding Sri Lanka අරමුදලට රුපියල් ලක්ෂයක්
අයහපත් කාල ගුණය හේතුවෙන් මතුවූ ආපදා තත්වයන් ගෙන් බිද වැටුණු ශ්‍ර්‍රි ලංකාව නැවත ගොඩ නැගීම සදහා Rebuilding Sri Lanka අරමුදලට අස්වැසුම ප්‍රතිලාභීන්ද රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබේ.
වරකාපොල ප්‍රාදේශීය ලේකම්වරයා සදහන් කරන්නේ අස්වැසුම ප්‍රතිලාභීන් මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කළ පළමු අවස්ථාව ලෙස මෙම අවස්තා ව සනිටුහන් වන බවයි .
ඒ වගේම වරකාපොල පහළ ලෙනගල ග්‍රාමනිලධාරී වසමේ අස්වැසුම ප්‍රතිලාභීන් මෙම මුදල් පරිත්‍යාග කර තිබේ.
තවද වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සංජීව මහතාට එම මුදල් භාර දී ඇත.