ලංකාවට ආව කෝලි සහ රෝහිත්.. එයාලව බලන්න එකපාරම ආව කවුද මේ පුංචි අමුත්තිය.. වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්..(PHOTOS)
By krishani
රෝහිත් ශර්මා සහ විරාත් කෝලි ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ විස්සයි විස්ස සහ එක්දින තරගාවලි කිහිපයක් සඳහා ය.
මේ දිනවල ඔවුන් පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.
මේ අතරම, පැවති 20-20 තරග තුනෙන්ම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.
ඒ වගේම රෝහිත් ශර්මා සහ විරාත් කෝලි හමුවීමට පුංචි අමුත්තියක් පැමිණ තිබෙනවා.
ඒ එම ක්‍රීඩකයින් දෙදෙනාට ඇති ආදරය නිසා වෙනී.
ඉතිම් ඒ පොඩිත්තිය ඇවිත් තිබුණේ සමරු සටහනක් අරගෙන යන්නත් එක්කම වීම විශේෂත්වයක් වෙනවා.
බලන්නකෝ විරාත් සහ රෝහිත් ඒ පුංචි පැටික්කිට ලබා දුන්න ආදරය කොහොමද කියලා..






