ගුරුවරුන් 7,500කට රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය. - එය සිදු වන්නේ මෙහෙමයි.

Report

ගුරුවරුන් 7,500ක් රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව පුහුණු කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඩිජිටල් පරිවතනය ඉතා වැදගත් අංගයක් ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් හඳුනා ගනු ලැබ ඇති අතර, ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය හා නව තාක්ෂණයන් යොදා ගැනීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව ලබා ගැනීම දිරිමත් කර ඇති බවයි රජය පවසන්නේ.

රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.

රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.


ඒ අනුව තොරතුරු තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් සහ රොබෝ තාක්ෂණය වැනි ප්‍රායෝගික පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් පළපුරුදු ආයතනක් වන Skills College of Technology (SCOT CAMPUS) ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව, ව්‍යාපෘති නියාමන ව්‍යාපෘතියක් සාර්ථකව සිදු කර ඇත.

හිතාගන්නවත් බැරි සුබ ආරංචියක්. - සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණය කරයි.

හිතාගන්නවත් බැරි සුබ ආරංචියක්. - සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණය කරයි.


මෙහිදී තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, ගණිතය ඇතුළත්ව STEAM සංකල්පයට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් පාසල්වල ගුරුවරුන් 7,500 ක් අදියර තුනක් යටතේ Skills College of Technology (SCOT CAMPUS) ආයතනය මඟින් පුහුණු කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඊයේ දිනයටත් වඩා රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.

ඊයේ දිනයටත් වඩා රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.

ජොතිෂ්‍යවේදීන්ගේත් කටවල් වැහිලා නේද? - හැබැයි ජොතිෂ්‍යවේදීන් ඇතුළු මෙන්න මේ අය කට ඇරියොත් වැඩ වරදින්නේ මෙහෙමයි.

ජොතිෂ්‍යවේදීන්ගේත් කටවල් වැහිලා නේද? - හැබැයි ජොතිෂ්‍යවේදීන් ඇතුළු මෙන්න මේ අය කට ඇරියොත් වැඩ වරදින්නේ මෙහෙමයි.