හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කරුවලගස්වැවදී අනතුරක්..

By Piyumika Jul 13, 2024 08:47 AM GMT
Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

සිල් පදයක් බිදි හිමි නමක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ..

සිල් පදයක් බිදි හිමි නමක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ..

මාර්ගයට ප්‍රවේශ වුණු පාපැදිකරුවෙකු රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.