ඉස්සරහට මේ හාල් අරගෙනත් ඉවරයි - මිල ඉහළට

Report

එළඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ සම්බා සහ කීරි සම්බා යන සහල් වර්ගවල මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවයි.

එමෙන්ම වෙනත් වසරවල මෙම කාලසීමාව තුළ සහල් මාෆියාව ක්‍රියාත්මක වීමක් දැකගන්නට ලැබුණද එය මේ වසරේ මෙම කාලය තුළ සිදු නොවූ බව ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉස්සරහට ඔන්ලයින් ෂොපින් කරන්න වෙන්නේ මෙහෙම - දැනුම්දීමක්

ඉස්සරහට ඔන්ලයින් ෂොපින් කරන්න වෙන්නේ මෙහෙම - දැනුම්දීමක්

රන් ගන්න ඉන්න අයට රත්තරන් අවස්ථාවක් - අද මිල ගණන් මෙන්න

රන් ගන්න ඉන්න අයට රත්තරන් අවස්ථාවක් - අද මිල ගණන් මෙන්න

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි