අහස උසට ගිය සහල් මිල අඩු කරයි?..කරන්න යන දේ මෙන්න.(VIDEO)

Report

"මණ්ඩලයේ වී කොටා රුපියල් 200ට අඩුවෙන් හාල් දෙනවා. සතොසට ,සමුපෙට ,සුපිරි සල්වලට දීම ඇරඹුවා."

යනුවෙන් මහින්ද අමරවීර ඇමතිවරයා පවසනවා.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත්කර කිලෝවක් රුපියල් 200ට අඩුවෙන් ලබාදෙන බවයි කෘෂිකර්ම සහ වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now