කොත්තු සහ රයිස් මිල ඉහළට - මිල ගණන් වැඩි වෙන්නේ මෙහෙමයි..

By Sewvandhi Oct 05, 2023 07:50 AM GMT
Report

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය, ගෑස් මිල ඉහළයාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති මේ බව පැවසීය.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10කින්, කොත්තුවක මිල රුපියල් 20කින්, රයිස් එකක මිල රුපියල් 50කින්, ඉහළ දැමෙනු ඇත.