අහස් පහන් කූඩු ගුවන් ගත කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

By Shehan Sep 10, 2025 03:07 AM GMT
Report

දිවයිනේ විවිධ ප්‍රදේශවල විශේෂ උත්සව අවස්ථාවන්හිදී අහස් පහන් කූඩු ගුවන් ගත කිරීමේදී ඇතිවිය හැකි අනතුරුදායක තත්වයන් පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතු බව පොලිසිය දැනුම් දෙයි.

ආරක්ෂාව පිළිබඳ පැවති සාකච්ඡාවකදී, මෙම අහස් පහන් කූඩු හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී ඇත.

මෙම පහන් කූඩු පොළොවට වැටී ගිනි ගැනීමෙන් විනාශ වීමේ අවදානමක් පවතින බැවින්, එවැනි තත්වයකදී ගිනිකෙළි කර්මාන්තශාලා, ඉන්ධන පිරවුම්හල්, ඉන්ධන ගබඩා, නිවාස, ගොඩනැගිලි ආදිය මතට ගිනිගත් පහන් කූඩු වැටුණහොත් ජීවිත හානි සිදුවිය හැකි බව පොලිසිය පෙන්වා දෙයි.

එබැවින්, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර, එවැනි කටයුතුවලදී සැලකිලිමත්ව ක්‍රියා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මනන්පේරිගේ කාඩ් කුඩු කරන්න ගිහින් තව පොඩ්ඩෙන් නලින්දගේ කාඩ් කුඩු වෙනවා, ඊබ්‍රහීම් පක්‍ෂ සාමාජිකයෙක් නෙවෙයිලු

මනන්පේරිගේ කාඩ් කුඩු කරන්න ගිහින් තව පොඩ්ඩෙන් නලින්දගේ කාඩ් කුඩු වෙනවා, ඊබ්‍රහීම් පක්‍ෂ සාමාජිකයෙක් නෙවෙයිලු

ජංගම දුරකථන නිෂ්පාදන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් iPhone 17 මාදිලිය වෙළෙඳපොළට

ජංගම දුරකථන නිෂ්පාදන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් iPhone 17 මාදිලිය වෙළෙඳපොළට

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි