ජංගම දුරකථන නිෂ්පාදන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් iPhone 17 මාදිලිය වෙළෙඳපොළට

Report

ලෝකප්‍රකට Apple සමාගම, ජංගම දුරකථන නිෂ්පාදන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් තම නවතම iPhone මාදිලි හඳුන්වා දී තිබේ.

එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පිහිටි Apple සමාගමේ මූලස්ථානයේදී මෙම මාදිලි එළිදැක්වීම සිදු කෙරිණි.

ඒ අනුව, පසුගිය දිනවල ලෝකය පුරා කතාබහට ලක්වූ iPhone 17 නව ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ඊයේ(09) වෙළෙඳපොළට නිකුත් කරන ලදී.

Apple සමාගම විසින් iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max යන මාදිලි කිහිපයක් මෙලෙස වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.

කාලගුණයේ අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට තද වැසි

කාලගුණයේ අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද ලග්න කිහිපයකට වෙනදේ.. වියදම් පාලනය කරගන්න - අද ලග්න පලාඵල

අද ලග්න කිහිපයකට වෙනදේ.. වියදම් පාලනය කරගන්න - අද ලග්න පලාඵල