රතු පැටව් හෙට ගොල්පෙස් පිටියේදී

By Lakshika Apr 30, 2025 10:37 AM GMT
Report

ලෝක කම්කරු දිනය හෙට (01) දිනයට යෙදී තිබෙනවා.

ඒ අනුව, එය සමරමින් ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය හෙට පසුවරු 3.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

ආරක්ෂක මණ්ඩලය කැඳවා පහර දෙන ලෙස නියෝග දෙයි

ආරක්ෂක මණ්ඩලය කැඳවා පහර දෙන ලෙස නියෝග දෙයි

‘රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැළිය’ යන්න

පළාත් පාලන මැතිවරණයේ කොට්ඨාස 19ම අපිට ඕනේ.

පළාත් පාලන මැතිවරණයේ කොට්ඨාස 19ම අපිට ඕනේ.

ඔවුන්ගේ මෙවර මැයි දින සැමරුමේ තේමාව බවයි සඳහන් වෙන්නේ.

you may like this vedio