රතු පැටව් හෙට ගොල්පෙස් පිටියේදී
By Lakshika
ලෝක කම්කරු දිනය හෙට (01) දිනයට යෙදී තිබෙනවා.
ඒ අනුව, එය සමරමින් ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය හෙට පසුවරු 3.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.
‘රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැළිය’ යන්න
ඔවුන්ගේ මෙවර මැයි දින සැමරුමේ තේමාව බවයි සඳහන් වෙන්නේ.
you may like this vedio