සුළු මොහොතකට පෙර මේ දිස්ත්‍රික්කවලට රතු නිවේදන නිකුත් කරයි - වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්න

Report

දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව අද දින (05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අවදානම් නිවේදන නිකුත් කරමින්.

ඉකුත් පැය 24 තුළ මි.මී 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනය මඟින් දැනුම් දී ඇත.

දෙසැම්බර් 9,10 සහ 11 ලංකාවට වෙන්න යන්නේ මේකයි විමසිල්ලෙන් ඉන්න - විශේෂ නිවේදනයක්

දෙසැම්බර් 9,10 සහ 11 ලංකාවට වෙන්න යන්නේ මේකයි විමසිල්ලෙන් ඉන්න - විශේෂ නිවේදනයක්

එසේ රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ ලෙස,

මහනුවර දිස්ත්‍රික්කය

ගලිගමුව

කෑගල්ල

මාවනැල්ල

රඹුක්කන

දෙහිඕවිට

වරකාපොළ

දැරණියගල

බුලත්කොහුපිටිය

රුවන්වැල්ල

යටියන්තොට

අරණායක

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

කෑගල්ල දිස්ත්‍රික්කය

නාරම්මල

මාවතගම

මල්ලවපිටිය

අලව්ව

රිදීගම

පොල්ගහවෙල

ආයෙත් අවදානම් නිවේදන කට්ටිය ප්‍රවේශමෙන්

ආයෙත් අවදානම් නිවේදන කට්ටිය ප්‍රවේශමෙන්