අද පස්වරු 1.30 සිට දිස්ත්‍රික්ක 6ක් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ..!
By Sewvandhi
අද (13) පස්වරු 13.30 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක හයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එම දිස්ත්‍රික්ක පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |