තත්ත්වය නරක අතට - යුරෝපයේ උණුසුම එන්න එන්නම වැඩිවෙයි - 1950 පසු වැඩිම උෂ්ණත්වය

Report

යුරෝපය පුරා පැතිර පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් පෙර නොවූ විරූ මට්ටමේ උෂ්ණත්වයන් මේ වනවිට වාර්තා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රංශ ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 41ක් ඊයේ (24) වාර්තා වු අතර බ්‍රිතාන්‍යයෙන් ද වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වී ඇති බවයි.

සුදුසුකම් තිබ්බත් අස්වැසුම, ආබාධිත, වැඩිහිටි හා වකුගඩු රෝග දීමනා නැද්ද? - ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් ගැටලුවක්

සුදුසුකම් තිබ්බත් අස්වැසුම, ආබාධිත, වැඩිහිටි හා වකුගඩු රෝග දීමනා නැද්ද? - ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් ගැටලුවක්

මීට අමතරව ස්පාඤ්ඤයෙන් 1950 වසරෙන් පසු වාර්තා වූ ඉහළම දෛනික සාමාන්‍ය උෂ්ණත්වය ද ඊයේ වාර්තා වී ඇත.

කොපර්නිකස් දේශගුණික සේවයට අනුව, ලෝක සාමාන්‍ය උෂ්ණත්වයට වඩා යුරෝපයෙන් දෙගුණයක උෂ්ණත්වයක් වාර්තා වන බව සඳහන් වේ.

අද රාත්‍රියේ සිට ලංකාවට අනතුරු ඇඟවීමක් - ඉදිරි දින කිහිපයේදී රටම කැළඹෙයි - ජනතාවට විශේෂ දැනුම්දීමක්

අද රාත්‍රියේ සිට ලංකාවට අනතුරු ඇඟවීමක් - ඉදිරි දින කිහිපයේදී රටම කැළඹෙයි - ජනතාවට විශේෂ දැනුම්දීමක්