ඉන්දියාව නව ලෝක වාර්ථාවක් තියයි

Report

හින්දු ආලෝක උත්සවය වන දීපවාලි උත්සවයට පෙර ඉරිදා උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහි අයෝධ්‍යා විහාරස්ථානයේ වාර්තාගත ලාම්පු මිලියන 2.6 ක් දල්වා තිබේ.

ස්වේච්ඡා සේවකයන් දහස් ගණනක්   සාර්යු  ගං ඉවුර දිගේ තෙල් ලාම්පු දල්වා ඇත.

තවද විෂ්නු දෙවිදුන් නරගාසුරන් නැමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් ඉන්දියාවේ හින්දු බැතිමතුන් මෙලෙස දීපාවලි උත්සවය වෙනුවෙන් ලාම්පු  දැල්වීම සිදුකර තිබේ .

කාලෙකට පස්සේ රනිල් ලුණු ඇඹුල් ඇතුව අමතයි

කාලෙකට පස්සේ රනිල් ලුණු ඇඹුල් ඇතුව අමතයි

මෙම ප්‍රදර්ශනය පසුගිය වසරේ අයෝධ්‍යාවේ ප්‍රදර්ශනය කරන ලද තෙල් ලාම්පු    මිලියන 2.51 ඉක්මවා යන   ලදි.

නගරේ මැද තරුණයන් දෙදෙනෙක් යට කර පලා යයි - සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට

නගරේ මැද තරුණයන් දෙදෙනෙක් යට කර පලා යයි - සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට

ගිනස් ලෝක වාර්තා  පොත අළුත් කරමින්  මෙම  "විශාලතම තෙල් ලාම්පු ප්‍රදර්ශනය"  නව  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවා තිබේ.