ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගත් ඇත්තම හේතුව මෙන්න
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස්ව දූෂණ චෝදනාව විමර්ශන කොමිසන් සභාවට අද උදෑසන පැමිණියේය.
එහිදී ඔහුව අල්ලස්සො දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔහු ප්‍රකාශයක් ලබා දීමට ආ මොහොතේදීම මොහොතේදීමය.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු අමාත්‍ය ධුරය දැරූ සංචාරක අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවල සේවකයින් සඳහා වෛද්‍ය රක්ෂණයට නීත්‍යානුකූල නොවන අයුරින් තැරැව්කාර සමාගමක් පත්කර එම සමාගම වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් රුපියල් හතලිස් හත් ලක්ෂ 50,828ක කොමිස් මුදලක් ගෙවීමට සලස්වා වාසියක් සිදුකිරීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පාඩුවක් සිදුකිරීම යන සිදුවීමට බව වාර්තා වේ.