රත්නපුරේට මොකක්ද මේ වෙන්න යන්නේ - නිවේදනයක්
අද (25) දිනයේ රටේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3 ක් වශයෙන් රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.
මේ බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත සිතියමේ දක්වා ඇත.
