මැච් එක ලේසි වෙන එකක් නෑ.. ඒත් එක්කම තරඟ තීරක රන්ජන් මඩුගල්ල ගැන ඇහෙන පුදුම හිතෙන කාරණාවක් මෙන්න.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Indian Cricket Team Sports Latest Headlines
By krishani Aug 07, 2024 10:52 AM GMT
krishani

krishani

Report

අද (07) මේ වන විට සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය පැවැත් වේ.

මැච් එක ලේසි වෙන එකක් නෑ.. ඒත් එක්කම තරඟ තීරක රන්ජන් මඩුගල්ල ගැන ඇහෙන පුදුම හිතෙන කාරණාවක් මෙන්න.. (PHOTOS) | Ranjan Madugalle Today Odi 07Th August

ඒ කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

මැච් එක ලේසි වෙන එකක් නෑ.. ඒත් එක්කම තරඟ තීරක රන්ජන් මඩුගල්ල ගැන ඇහෙන පුදුම හිතෙන කාරණාවක් මෙන්න.. (PHOTOS) | Ranjan Madugalle Today Odi 07Th August

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් වන විට තරග තීරකයකු වන රන්ජන් මඩුගල්ලටත් අද තරගය ඉතාමත් සුවිශේෂී තරගයක් බවට පත්ව තිබෙනවා.

ඒ එක්දින තරග 400ක් විනිශ්චය කළ ලොව පළමු තරග තීරකයා ලෙස ඔහු පත්ව තිබීමයි.

මේ වන විට ඔහු එක්දින තරග 399ක තරග තීරකයකු වශයෙන් කටයුතු කර තිබෙනවා.

මැච් එක ලේසි වෙන එකක් නෑ.. ඒත් එක්කම තරඟ තීරක රන්ජන් මඩුගල්ල ගැන ඇහෙන පුදුම හිතෙන කාරණාවක් මෙන්න.. (PHOTOS) | Ranjan Madugalle Today Odi 07Th August

අද (07) පැවැත්වෙන්නේ ඔහුගේ 400වැනි තරග තීරක වශයෙන් කටයුතු කරන තරගය වේ.

රන්ජන් මඩුගල්ල යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ය.

එමෙන්ම, ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කළ දකුණතින් පිත්ත හසුරවපු ක්‍රීඩයෙක් වේ.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම එහි 6 වැනි ස්ථානය ලබා ගෙන සිටි.

මැච් එක ලේසි වෙන එකක් නෑ.. ඒත් එක්කම තරඟ තීරක රන්ජන් මඩුගල්ල ගැන ඇහෙන පුදුම හිතෙන කාරණාවක් මෙන්න.. (PHOTOS) | Ranjan Madugalle Today Odi 07Th August

ඒ තරග 222ක තරග තීරකයා ලෙස කටයුතු කරමින් ය.

කෙසේ වෙතත්, අද (07) පැවැත්වෙන තරගයේ විස්තර පහතින්,

ජය පතාගෙන සිංහයින් පිටියට.. අවු. 27කට පස්සේ අද වෙන්න යන දෙය මෙන්න.. (PHOTOS)

ජය පතාගෙන සිංහයින් පිටියට.. අවු. 27කට පස්සේ අද වෙන්න යන දෙය මෙන්න.. (PHOTOS)