උණුසුම මැද හිටපු ජනපති රනිල් වික්රමසිංහ ඉරාන තානාපති කාර්යාලයට - හේතුව මෙන්න
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (05) දින උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් තිබෙනවා.
මේ වන විට ඉරාන නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කර ඇති බව වාර්තා වේ.
ට්රම්ප්ව නවත්වන්න බැරි වෙයි - ඉරානයට එරෙහිව කරන යුද්ධේ සීමා කරන්න ගෙනාව යෝජනාවට සෙනෙට් සභාවේදී අන්ත පරාජයක්
එබැවින් රනිල් වික්රමසිංහ මහතා ද එහි ගොස් ශෝක පණිවුඩයක් සටහන් කර ඇති බව සඳහන්.
ඉන්පසුව රනිල් වික්රමසිංහ මහතා තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත සිය ශෝකය පළ කර ඇත.