උණුසුම මැද හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉරාන තානාපති කාර්යාලයට - හේතුව මෙන්න

Report

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) දින උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් තිබෙනවා.

මේ වන විට ඉරාන නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ව නවත්වන්න බැරි වෙයි - ඉරානයට එරෙහිව කරන යුද්ධේ සීමා කරන්න ගෙනාව යෝජනාවට සෙනෙට් සභාවේදී අන්ත පරාජයක්

ට්‍රම්ප්ව නවත්වන්න බැරි වෙයි - ඉරානයට එරෙහිව කරන යුද්ධේ සීමා කරන්න ගෙනාව යෝජනාවට සෙනෙට් සභාවේදී අන්ත පරාජයක්

එබැවින් රනිල් වික්‍රමසිංහ මහතා ද එහි ගොස් ශෝක පණිවුඩයක් සටහන් කර ඇති බව සඳහන්.

ඉන්පසුව රනිල් වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත සිය ශෝකය පළ කර ඇත.   

ගල්ෆ් නිසා ඉන්දියාවත් දැඩි කනස්සල්ලෙන් - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්

ගල්ෆ් නිසා ඉන්දියාවත් දැඩි කනස්සල්ලෙන් - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්

පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළට යන අයට සුබ ආරංචියක්

පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළට යන අයට සුබ ආරංචියක්

ආපදා වෙලාවේ රාජකාරි කළ නිලධාරීන්ට විශේෂ දීමනාවක්

ආපදා වෙලාවේ රාජකාරි කළ නිලධාරීන්ට විශේෂ දීමනාවක්