ජනපති රනිල්ට වැටුණු අලුත්ම තොන්ඩුව මෙන්න. - බෙල්ල මුලටම හිර කරයිද? - (PHOTO)

Report

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

 

ඊයේ දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකට අදාළව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

එහිදී රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදුව ඇති බවද මෙම පැමිණිල්ල මගින් පවසා ඇති අතර අභිනව නිවහල් පෙරමුණේ සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.

තමන්ගේම වාහනයකින් කොළඹ එන අයට වාසියක්. - කොළඹ කරන්න යන අලුත් වෙනස මෙන්න.

තමන්ගේම වාහනයකින් කොළඹ එන අයට වාසියක්. - කොළඹ කරන්න යන අලුත් වෙනස මෙන්න.


Gallery