ජනපති අපේක්ෂකයන් පුදුම කරමින්, ජනපති රනිල්ගේ මංගල රැලිය.. එදාට කවුරුත් නොහිතපු දෙයක් වෙන්න යයි?.

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනපති අපේක්ෂකයන් පුදුම කරමින්, ජනපති රනිල්ගේ මංගල රැලිය.. එදාට කවුරුත් නොහිතපු දෙයක් වෙන්න යයි?. | Ranil Presidential Election Debut Rally

ඒ අනුරාධපුර සල්ගාදු පිටියේ දී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක් වූ කණ්ඩායම ඇතුළු මෙවර ජනාධිපතිවරයාට සහාය පළකරන පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයින් මෙම රැලිය සඳහා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

බාර් මෙන්න මේ දවස වෙනකම් වැසෙයි.. මත්පැන් ලෝලොන්ට හීන් දාඩිය දාන එම ආරංචිය මෙන්න..

බාර් මෙන්න මේ දවස වෙනකම් වැසෙයි.. මත්පැන් ලෝලොන්ට හීන් දාඩිය දාන එම ආරංචිය මෙන්න..


මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට සමගි ජනබලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා එක්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී නිල වශයෙන් විජිත් විජයමුණි සොයිසා මහතා ඒ පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන් වේ.

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)


මේ අතර, උතුරු පළාත නියෝජනය කරන දෙමළ පක්ෂ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (12) පස්වරුවේ පවත්වා තිබෙනවා.

එහිදී උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..


මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම වෙනුවෙන් නව සන්ධානය පිහිටුවීම ලබන 16 වන දින සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට ඉදිරිපත් වී සිටින මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන එක්ව මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිත බව වාර්තා වේ.