රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරේ - විදේශගත ප්‍රතිකාරට ඉල්ලයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධි රුධිර පීඩන තත්ත්වය හේතුවෙන්, අධිකරණ අවසරය ඇතිව ඔහුව සිංගප්පූරුවට ගෙන යන ලෙස එක්සත් ජාතික පක්ෂය උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

පෙරේදා (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සමහර නඩුවල ගමන් මග අනුව ඕනෑම කෙනෙකුට පුරෝකථනයක් කළ හැකි - නලින්ද

සමහර නඩුවල ගමන් මග අනුව ඕනෑම කෙනෙකුට පුරෝකථනයක් කළ හැකි - නලින්ද

අධිකරණය විසින් ඔහුව ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ඒ අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යන ලදී.

 පසුව, මධ්‍යම රාත්‍රියේදී ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර, පසුව කොළඹ ජාතික රෝහලට මාරු කරන ලදී.

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරී අතර, ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැඩි නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.

අනේ මේ ඕවට නම් ලෑස්ති වෙන්න හදන්න එපා අපිටත් ඉවසීමේ සීමාවක් තියෙනවා, නාමල් බේබි ආණ්ඩුවට හොඳවයින් දෙසයි

අනේ මේ ඕවට නම් ලෑස්ති වෙන්න හදන්න එපා අපිටත් ඉවසීමේ සීමාවක් තියෙනවා, නාමල් බේබි ආණ්ඩුවට හොඳවයින් දෙසයි

මෙම තත්ත්වය මත, එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් ඔහුගේ අධි රුධිර පීඩන තත්ත්වය සලකා, අධිකරණ අවසරය ඇතිව සිංගප්පූරුවට ගෙන යන ලෙස උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්