අනේ මේ ඕවට නම් ලෑස්ති වෙන්න හදන්න එපා අපිටත් ඉවසීමේ සීමාවක් තියෙනවා, නාමල් බේබි ආණ්ඩුවට හොඳවයින් දෙසයි

Report

ආණ්ඩුව තවදුරටත් මර්දනයට සූදානම් නොවන ලෙසත් තමන්ටද ඉවසීමේ සීමාවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (23) දින අලුත්ගමදී පැවති ගමින් ගමට වැඩසටහනට එක්වෙමින්.

එසේම ඔහු සඳහන් කළේ ආණ්ඩුවට මේ මොහොතේ එල්ලවන චෝදනා වසා ගැනීමට දේශපාලන අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් පවතින බවයි.

තවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් රාජ්‍ය නායකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් ජවිපෙ නායකයින්ට රකින්න පරපුරක් හෝ රකින්න රටක් නොමැති බවත් තම කඳවුරට රකින්නට පරපුරක් ඇති බවත් රකින්න රටක් ඇති බවත් ප්‍රකාශ කළා.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ