රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ට සිදු කල දේ

By Sewvandhi Apr 21, 2022 11:26 AM GMT
Report

රඹුක්කන ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වනපදිරි එම ප්‍රදේශයෙන් පිටතට ස්ථානමාරු කිරීම පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

ඒ, රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියේදී අගතියට පත් පාර්ශ්වයන් සහ සාක්ෂිකරුවන් ස්වාධීන විමර්ශනවලට සහ අධිකරණ කටයුතුවලට සහභාගීවීම හේතුවෙනි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery