රඹුක්කන ගිනි තැබූ පුද්ගලයා CID අත්අඩංගුවට..!

Report

පසුගිය අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේදී බවුසරයට ගිනි තැබූ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

28 හැවිරිදි සැකකරු රඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අද (23) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now