දවසෙ ආදායම කෝටියක් ගන්න අයෙක්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..රාජිතටත් රතු එළියක්(VIDEO)
By Aruna
බැඳුම්කරේ සල්ලිවලින් සිරිකොතේ කාමර පුරවල තිබුණා. ඡන්දෙ කරන්න සංවිධායකයෝ කැමති ගණන් වලින් අරන් ගියේ යැයි ව්‍යාපාරික ජගත් විතානගේ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ, යූටියුබ් නාලිකාවක පැවති වැඩසටහනකට එක් වෙමිනුයි.
ඔහු එහිදී තවත් විශේෂ අනාවරණයක් සිදු කළා.
"සජබේ ඉස්සරහම ඉන්න අයියලාත් ඡන්ද කරේ ඒ සල්ලි අරගෙන තමයි. ධීවර අමාත්‍යාංශ කෑවෙ රාජිත.
රට යවන හැම මාළු කිලෝ එකෙන්ම ඩොලර් 1 ගානේ ගැහුව. රාජිතට වත් වෙල්ගමට වත් මතුගම මම කරන රැස්වීමකට එන්න ඉඩ තියන්නෑ.
රාජිතගේ එක කකුලක් සමගි ජන බලවේගේ අනිත් කකුල එයාගෙ පක්ෂ ක තියෙන්නෙ. රාජිතයි වේල්ගමයි ලඟදිම ඇමති කමකට යනවා.
මම කියන දේවල් බොරු නං නඩු දාන්න. මම හුන්ඩු ව්‍යාපාරිකයෙක් නෙමේ මගේ දවසක ආදායම රුපියල් කෝටියකට වැඩි."
වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |