උදේන්ම පොත් බෑග් එකත් අරන් ඉස්කෝලේ යන්න හිටිය පොඩ්ඩන්ටයි මේ වැදගත් ආරංචිය..

Report

පවතින අධික වැසි තත්ත්වය හමුවේ, පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (20) දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.

උදේන්ම පොත් බෑග් එකත් අරන් ඉස්කෝලේ යන්න හිටිය පොඩ්ඩන්ටයි මේ වැදගත් ආරංචිය.. | Puttalam Schools Closed 20Th May 2024

ඊයේ දිනයේ ගත් මෙම තීරණය අනුව අද දිනයේ කාලගුණ තත්ත්වය මත ඉදිරි දින පිළිබඳව තීරණය කරනු ලබයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමියව දැනුවත් කර තිබෙනවා.

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)


මේ අතර, ඊයේ (19) රාත්‍රි 8.00 සිට අද පෙරවරු 6.00 දක්වා ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි වසා දැමීය.

ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.

ඒ අනුව එම මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ඊයේ සඳහන් කළේ ය.

මේ දෙය ගැන දැනුවත් ද?. වසා තැබීමක් ගැන ජනතාවට කළ දැනුම්දීම මෙන්න.

මේ දෙය ගැන දැනුවත් ද?. වසා තැබීමක් ගැන ජනතාවට කළ දැනුම්දීම මෙන්න.