අඩු කළ විදුලි ගාස්තුව ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසු දේ..

Report

අඩු කළ විදුලි ගාස්තුවේ සහනය ඒ ඒ ව්‍යාපාරික සහ වෙනත් ආයතනවලින් ජනතාවට නිසිලෙස ලැබෙන්නේ ද යන්න පිළිබඳ සොයා බලන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ගැන ඇහෙන අලුත්ම කතාව..

ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ගැන ඇහෙන අලුත්ම කතාව..

ඒ සන්නිවේදන අධ්‍යක්ෂක ජයනාත්  හේරත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අනිද්දා පැවැත්වෙන බවයි.

එම සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය ,වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා හෝටල් කරුවන්ගේ සංගමය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සහ ඒකාබද්ධ ඇගලු‍ම් සංගම් සංසඳය කැඳවා තිබෙනවා.

වැටලීමකින් හෙරොයින් කිලෝ 2ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

වැටලීමකින් හෙරොයින් කිලෝ 2ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

පසුගිය 17වනදා මධ්‍යම රාත්‍රී සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා විදුලි ගාස්තුව සියයට 20 කින් අඩු කිරීමට පියවර ගැනුණා.

You may like this video