රාජ්‍ය සේවය කප්පාදු කිරීම ගැන ජනපති අනුර අද කළ විශේෂ ප්‍රකාශය.

Report

රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළා.

ඒ, නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමින්.

එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

එමෙන්ම ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ සේවය වසර 200ක් පමණ පැරැණි වන අතර රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත්, අවසාන අරමුණ හා ඉලක්කය වල වත්මන් තත්ත්වය ගැන සෑහීමකට පත් විය නොහැකි බව ඔහු එහිදී අවධාරණය කළා. 

කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.

කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.

අධ්‍යාපන පරිපාලනයට බඳවා ගැනේ. - විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි. (ලකුණු පටිපාටිය සහ අයදුම්පත සහිතයි )

අධ්‍යාපන පරිපාලනයට බඳවා ගැනේ. - විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි. (ලකුණු පටිපාටිය සහ අයදුම්පත සහිතයි )


You May Like This Video