රාජ්‍ය සේවක වැටුප 400%කින් ඉහළ දාන්න යන කෙනා.. වැඩි වෙන විදිහත් කියලා..

Syria World Latest Headlines Decision Making
By krishani Jan 06, 2025 06:33 PM GMT
krishani

krishani

Report

මේ කියන්න යන්නේ ලංකාවේ දෙයක් ගැන නම් නෙමෙයි.

මේ සිරියාවේ රාජ්‍ය සේවයේ තත්ත්වය.

එරට වත්මන් රජය විසින් රාජ්‍ය අංශයේ වැටුප් 400% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ බව සිරියාවේ මුදල් අමාත්‍ය මොහොමඩ් අබාසීඩ් සදහන් කර තිබෙනවා.

වහාම, රජයේ පාසල්වල දරුවන්ට පවත්වන්න ගිය විභාගයක්.. නැවත දැනුම්දෙනකම් නවතා දමයි..

වහාම, රජයේ පාසල්වල දරුවන්ට පවත්වන්න ගිය විභාගයක්.. නැවත දැනුම්දෙනකම් නවතා දමයි..

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

ඒ අනුව අමාත්‍යාංශවල පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව එරට රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා මෙලෙස වැටුප් වැඩි කරන බව සදහන් වේ.

කෙසේ වෙතත්, එයට අමෙරිකානු ඩොලර් මිලියන 127 ක් පමණ වැය වනු ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.

You May Like This Video👇 

.

ReeCha