මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවගේ සුබ අනාගතයට.. රජයෙන් එළියට දාපු අලුත්ම Platform එක මෙන්න.

Education
By Wayomi Jun 13, 2024 12:56 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) http://www.publiclearn.lk/ නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු විය.

මෙම වැඩසටහන සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසින් අරමුදල් සපයා තිබෙනවා. 

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.

දෙයියනේ! අනූ නවයෙන් බේරුනේ! - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් ඇරෙද්දි තවත් දුම්රිය මාර්ගයක් වැසුණු හැටි. - (VIDEO)

දෙයියනේ! අනූ නවයෙන් බේරුනේ! - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් ඇරෙද්දි තවත් දුම්රිය මාර්ගයක් වැසුණු හැටි. - (VIDEO)