“රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” පනත් කෙටුම්පතෙහි සහතික කිරීම ගැන දැනුම්දෙයි.

Report

“රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබුවා.

රජයේ විශ්‍රාමිකයන්ට දුන් රුපියල් 3000 අහෝසි.. - චක්‍රලේඛය අත්හිටුවයි.?

රජයේ විශ්‍රාමිකයන්ට දුන් රුපියල් 3000 අහෝසි.. - චක්‍රලේඛය අත්හිටුවයි.?

හරීන්ගේ පුටුව හිරුණිකාට හිමිවෙයි? - මාධ්‍ය නාලිකාවකින් පක්ෂයට තර්ජන?

හරීන්ගේ පුටුව හිරුණිකාට හිමිවෙයි? - මාධ්‍ය නාලිකාවකින් පක්ෂයට තර්ජන?


ඒ අනුව උක්ත පනත් කෙටුම්පත 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ලෙස 2024 අගෝස්තු 08 වැනි දින සිට බලාත්මක වේ.

"මෙය රඟපෑමක් නොවෙයි, සිත නිවන ගමනක්" - ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන පැවිදි දිවියට. - (VIDEO)

"මෙය රඟපෑමක් නොවෙයි, සිත නිවන ගමනක්" - ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන පැවිදි දිවියට. - (VIDEO)


මෙහිදී පනත් කෙටුම්පත 2024 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය පසුගිය ජූලි 25 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)

අනතුරු ඇඟවීමක්. - අගෝස්තු 05 සිට 29 දක්වා ලොව පුරා ඉන්ටර්නෙට් බිඳ වැටීමක්. - (VIDEO)