පාකිස්ථානයත් ඇවිලෙයි - ඇමරිකානු තානාපති කාර්යාලයට ගිනි තබා ප්‍රහාර [VIDEO]

Report

මේ වනවිට ඊශ්‍රායලය හා ඇමරිකානු එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කල ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ඇතුළු ලොව වටා උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ප්‍රහාර වලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම ලොව පුරා ජනතාවගේ දරුණු කෝපයට පාත්‍ර වී ඇත.

මේ වනවිට විරෝධතාකරුවන් විසින් පකිස්ථාන නගරයේ කරච්චි හි පිහිටා ඇති එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයේ ජනෙල් ගිනි තබා කඩා දමන තොරතුරු වාර්තා වේ.  

කරච්චි හි ඇමරිකානු කොන්සල් කාර්යාලය අසල ඇති වූ කෝලාහලවලින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථානයේ ගලවා ගැනීමේ සේවාව පවසා තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයන් 20ක් පමණ ප්‍රතිකාර කිරීමට රෝහල් ගතකර ඇත 

එහි වීඩියෝ දර්ශණ පහතින්,

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක අමාත්‍ය හා සන්නද්ධ හමුදා ප්‍රධානී ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක අමාත්‍ය හා සන්නද්ධ හමුදා ප්‍රධානී ජීවිතක්ෂයට

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි