ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් වීථි බැස්ස හේතුව මෙන්න..(VIDEO/PHOTO)

Emmanuel Macron France World
By Piyumika Sep 08, 2024 03:52 AM GMT
Piyumika

Piyumika

Report

නව අගමැති ලෙස දක්ෂණාංශක ඊපබලකන පක්ෂයේ මයිකල් බාර්නියර් පත් කිරීමට එරෙහිව ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් වීථි බැස විරෝධතා පවත්වන බව එරට මධ්‍ය වාර්තා කල සිටී.

විදුහල්පතිවරයෙක් වෙලත් එපා කියද්දීම බලන්න කරලා තියන දේ..

ඊට එන්.පී.එෆ් පාක්ෂිකයන් විශාල පිරිසක්ද එක්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

පසුගියදා පැවති මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් එන්.පී.එෆ් පක්ෂය මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ තම අගමැති අපේක්ෂකයා ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි .

විරෝධතාවට වෘත්තීය සමිති රැසක්ද එක්ව සිටින බව සඳහන් වේ .

ඝාතන තැතක්ද ..? බලන්න නාමල්ගේ රැස්වීමට අරන් ඇවිත් තියන දේ..

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් මයිකල් බාර්නියර් නව අගමැතිවරයා ලෙස තෝරාගනු ලැබුවේ දින 50කට අධික අන්තර්වාර පාලනයකින් පසුවයි.

පසුගියදා පැවති ඡන්ද විමසීමේදී එන්.පී.එෆ්. හෙවත් නව ජනතා පෙරමුණ ආසන 193 ක් දිනාගෙන තිබුණා. මයිකල් බාර්නියර්ගේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂය ලබාගෙන තිබුණේ ආසන 47 ක් පමණයි.

ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් වීථි බැස්ස හේතුව මෙන්න..(VIDEO/PHOTO) | Protests Against Frances New Prime Minister 