ලබන 14 පාසල් වැසෙයි?..

Report

පොදු ගුරු විදුහල්පති එකමුතුව ගෙන යන අරගලය තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ ගුරු - විදුහල්පති සේවයේ තුනෙන් දෙකේ වැටුප් විෂමතාවට එරෙහිවයි.

විශ්‍රාම වැටුප අහෝසි වෙයි?. ඇහුව ගමන් රත් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..

විශ්‍රාම වැටුප අහෝසි වෙයි?. ඇහුව ගමන් රත් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සදහන් කළේ ය.

ඒ අනුව ලබන 14 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධාතාවක් පවත්වනු ඇත.

රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

You May Like This Video👇