රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

Report

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ය.

ඒ මහතා මේ බව සදහන් කළේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

ඒ අනුව පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතු ක්ෂේත්‍ර සඳහා පුරප්පාඩු පුරවන බව ඔහු සදහන් කළේ ය.

එමෙන්ම, එය 30000ක් ද 35000ක් ද යන්න කිව නොහැකි බව ඒ මහතා සදහන් කළේ ය.

තවද, එළියේ උපාධිධාරීන් පිරිසක් සිටින බව සදහන් කළ ඒ මහතා කියා සිටියේ එයින් කොටසක් බඳවා ගැනීම මෙහිදී  සිදු නොවන බවයි.

ඒ අනුව පවතින පුරප්පාඩු මත ප්‍රමුඛතාවය ලබා දෙන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවය තුළ ඌණ උපයෝජිත උපාධිධාරී පිරිසක් සිටින බවයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට කමිටුවක් පත් කරන බව ඒ මහතා පැවසීය.

You May Like This Video👇