චෙම්මනි සමුහ මිනීවලට සාධාරණය ඉල්ලා කොළඹ දැවැන්ත විරෝධතාවයක් [VIDEO]

Report

ශ්‍රී ලංකාවේ උතුර සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයෙන් සාධාරණය ඉල්ලමින් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධතාවයක් පැවැත්විය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විරෝධතාවය සඳහා එක්වූ පුද්ගලයන් බැනර සහ පුවරු පැහැරගෙන සිටි අතර, එහිදී යාපනයේ චෙම්මනි සමුහ මිනීවල සිද්ධීන් සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා විරෝධතාව පැවැත්විය.

තවත් ප්‍රබල අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

තවත් ප්‍රබල අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

එම විරෝධය හා එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතාටද පිරිසගෙන් විරෝධයක් එල්ල වනු දැකිය හැකි විය.

එහි දර්ශන පහතින්,

GalleryGalleryGallery