ප්‍රසිද්ධ මහාචාර්‍යවරයකු අභාවප්‍රාප්ත වෙයි
By Mithu
සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්තවී තිබේ.
ඊයේ (14) පෙරවරුවේ අභාවප්‍රාප්තවන විට ඒ මහතා 72 හැවිරිදි වියේ පසු විය.
දේහය අද පස්වරුවේ සිට බොරලැස්ගමුව, 10 කණුව පාරේ සිය නිවසේ තැන්පත් කර තැබෙනු ඇති. ජයසේන කෝට්ටේගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනිදා බොරලැස්ගමුව පොදු සුසාන භුමියේදී සිදුකිරිමට නියමිතයි.