යුරේනිගේ අමුතු එක...බුකියම කැළඹෙයි (PHOTOS)

Report

කලාකරුවන් කියන්නේ තමන්ගේ ප්‍රසිද්ධිය සමාජයේ රඳවා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගන්නවා.

ඒ අනුව ඔවුන් තමන් සම්බන්ධයෙන් විවිධ පුවත් මවන්නට සමත් වෙනවා කියන එක ඇමතු දෙයක් වෙයි. ඉතින් යුරේනිත් ඒ දේම අනුගමනය කරනවා.

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

අතිශය සුන්දරයි…

සරාගී විලාසිතා නිසාම ඇයව කතාබහට ලක්වනවා…

ඒ වගේම යුරේනි නොෂිකා කියන්නෙ රංගන ශිල්පිනියක් ලෙසත් අතිශය ජනප්‍රිය චරිතයක්….

ඉතිං යුරේනි ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යම නෑනෙ. ඇය ඒ තරම්ම ජනප්‍රියයි…

ඔන්න ඇය සමාජ මාධ්‍යට අලුතින්ම එකතුකරපු තවත් ඡායාරූප කිහිපයකුයි මේ තියෙන්නේ…

බලන්නකෝ ලස්සන..

මත්ද්‍රව්‍ය සමඟ කටුනායකදී තිදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

මත්ද්‍රව්‍ය සමඟ කටුනායකදී තිදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)


GalleryGalleryGallery