අලි නොමැතිව පෙරහැර කිරීමේ ගැටළුවක්...

Report

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාල සඳහා ප්‍රමාණවත් තරම් අලි ඇතුන් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දළඳා පෙරහැර පැවැත්වීමේ බරපතළ ගැටලුවක් මතුව ඇතැයි මහනුවර සතර මහා දේවාලයන්හි බස්නායක නිළමේවරු ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය අත්අඩංගුවේ සිට පළා ආ ලාංකිකයෙක් අත්අඩංගුවට...

ඉන්දීය අත්අඩංගුවේ සිට පළා ආ ලාංකිකයෙක් අත්අඩංගුවට...

මෙහිදී දේවාල හතරටම අලි ඇතුන් 22 දෙනෙකු පමණක් සහභාගී කරවීමට හැකිවී තිබේ.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට...

බස්නායක නිළමේවරු සඳහන් කර සිටියේ, මින් පෙර එක් දේවාලයක පමණක් අලි ඇතුන් 20කට වඩා සහභාගී වූ බවයි.