සුබ ආරංචියක්. - 2025 අයවැයෙන් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වුනේ මෙහෙමයි.
පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම අවම මූලික වැටුප රුපියල් 21,000 සිට රු 25,000 දක්වා අප්‍රේල් සිට වැඩි විමට යෝජිත අතර 2026 ජනවාරියේ සිට රුපියල් 30,000ක් දක්වා වැඩි කරනු ලැබුවා.
මේ අතර ජනවාරි මාසයට පෙර විශ්‍රාම ගිය සියලු අයගේ විශ්‍රාම වැටපු 2020 ජනවාරි මාසයට ගලපන බවද ජනපති සඳහන් කළා.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද පෙරවරු 10.30ට විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම එනම් අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)
You May Like This Video👇