විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාවක්. - ගුරුවරුන්ටත් හිමි වෙයිද? - ඇමතිගෙන් ප්‍රකාශයක්. - (VIDEO)

Report

සන්නිවේදන හා ප්‍රවාහන දීමනාවන් විදුහල්පතිවරුන්ට ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජවන්ත පවසනවා.

වැටුප්, දීමනා පිළිබඳව විදුහල්පතිවරුන් සිදුකරන උද්ඝෝෂණයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වැඩට ආපු ගුරුවරුන්ට පඩි වැඩි වෙන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ දැනුම්දීමක්.- කැබ්නට් අනුමැතියත් හිමිවෙයි.

වැඩට ආපු ගුරුවරුන්ට පඩි වැඩි වෙන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ දැනුම්දීමක්.- කැබ්නට් අනුමැතියත් හිමිවෙයි.


මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.


එමෙන්ම අධ්‍යාපන ලේකම්වරිය සහ මහා භාණ්ඩාගාරය එක්ව එම තීරණය ගනු ලබන බවත් විදුහල්පතිවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර තිබූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඒ, අනුව විදුහල්පතිවරුන්ගේ දීමනා වැඩි කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් කමිටුව ඔස්සේ සෙසු දීමනා සමග සසඳා බලා විසඳුමක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසනවා.

ජනාධිපතිවරණය කල් යයි? - මේ දැන් පාර්ලිමේන්තුව ඇතුලේ සිදු වන දේ. - (LIVE VIDEO)

ජනාධිපතිවරණය කල් යයි? - මේ දැන් පාර්ලිමේන්තුව ඇතුලේ සිදු වන දේ. - (LIVE VIDEO)


මේ අතර පාසල් පද්ධති තුළ විදුහල්පතිවරුන් 16,000ක් සිටිය යුතු වුවත් තමන් අමාතය ධූරය බාරගන්නා විට 9000ක විදුහල්පතිවරුන් පිරිසක් පමණක් සිටි බවත් පසුව 4000කට වැඩි පිරිසකට විදුහල්පති පත්වීම් ලබාදී පාසල් පවත්වාගෙන යෑමට පියවර ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.  

ප්‍රකට ක්‍රීඩා විචාරකයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාව ඝාතනය කරයි. - (PHOTO)

ප්‍රකට ක්‍රීඩා විචාරකයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාව ඝාතනය කරයි. - (PHOTO)